දූෂණ විරෝධී සමුළුවකට එක්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (11දා) එංගලන්තය බලා පිටත්ව ගියේය. එංගලන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාගේ ආරාධනාවක් මත ජනපතිවරයා මෙම සමුළුවට එක්වෙන අතර හෙට දිනයේදී ඔහු සමුළුව ඇමතීමටත් නියමිතය.
එසේම සමුළුවට එක්වීමෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකාවට බලා පැමිණීමේදී ජනපතිවරයා ඉන්දියාවට ගොස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.
|
ඉන්දියාවේදී සාංචිහි ඉදිකර ඇති අනගාරික ධර්මපාල පිරුවද ජනපතිවරයා අතින් ඉන්දියාවේදී වීවෘත කිරිමට නියමිතය.
|