ජනපති උතුරේ සංචාරයක
- 28 07 2015
- 12:03
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(28) දිනයේ උතුරු පළාතේ සංචාරයක නිරත වීමට නියමිතය. කිලිනොච්චියේ අලුතින් ඉදිකරන ලද සතොස ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා අද දිනයේ සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
