ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දියාවේ නව දිල්ලි නුවර පවත්වන මත්ද්‍රව්‍ය විරෝධී සමුළුවකට එක්වීමට ඉන්දියාවට ගොස් සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06දා) ඉන්දීය ජනපති ප්රණාබ් මුඛර්ජී හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ. රාශ්ට්‍රපති භවන්හිදී මෙම හමුව සිදුව තිබේ.