2014 වසරට සාපෙක්ෂව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ජනපති ලේකම්කාර්යාලයේ වියදම් රුපියල් මිලියන 1476ක් 2015 වසරේදී ඉතිරිකර ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
එහිදී අග්රාමාත්යවරයා 2014 වසරට සාපෙක්ෂව 2015 වසරේදී ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මුදල් ඉතිරි කර ඇති අකාරය පෙන්වා දුන්නේය.
උත්සව රැස්විම් සඳහා 2014 - මිලියන 335 / 2015 මිලියන - 34
අවමංගල අවස්ථාන්හි ශෝකය පල කිරීම 2014 - මිලියන 15 / 2015 රු 363,000
ජල බිල්පත් 2014 - මිලියන 44 / 2015 මිලියන - 24
විදුලි බිල්පත් 2014 - මිලියන 227 / 2015 මිලියන - 91
දුරකතන බ්ලිපත් 2014 - මිලියන 69/ 2015 මිලියන - 45
විවිධ වියදම් 2014 - මිලියන 732 /2015 මිලියන - මිලියන 22