ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ රියදුරෙකු බව පවසා වංචනික ලෙස පෙනි සිටිමින් රුපියල් 190000ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුටට ගත්බව පොලිස් මූලස්ථානය කියයි.
කුලියාපිටිය පදිංචි පුද්ගලයෙකුගෙන් ලංකා බැංකුවේ රැකියාවක් ලබා දෙන බව පවසා සැකකරු මුදල් වංචා කර තිබේ.
දෙනියාය ලිපිනයේ පදිංචි අජිත් පි‍්‍රයන්ත කළුආරච්චි සැකකරු පසුගිය (02දා) අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් පසුව හෙට (07දා) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.