ජනතාවගේ හඩට ගෞරව කරනවා - නාමල්
- 9 01 2015
- 09:56
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනපතිවරණයේදී ජනතාව ලබාදුන් තීරණයට ගෞරව කරන බවත්, පසුගිය කාල සීමාවේදී සහාය දුන් සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
සිය ට්විටර් ගිණුමෙන් ජනපතිවණය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දක්වා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
