දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැංකි මූන් මහතාට ඒකාබද්ධ විපක්ෂය විසින් මෙන්ම ජාතික සංවිධාන එකමුතුව හා රාවණා බලය සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලට පෙත්සමක් බාර දුන්නේය. අද (01දා) මෙම පෙත්සම් දෙක බාරදීමට කටයුතු කළේය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු