ජනාධිපතිවරණය සඳහා කිසියම් ආයතනයකින් ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳව දිවයින පුරා ඇති සහකාර කම්කරු කොමසාරිස් කාර්යාල වෙත පැමිණිලි කරන ලෙස මානව හිමිකම් කොමසාරිස් ප්රතිභා මහානාම මහතා පැවසීය.
තමන්ට අදාළ ප්රදේශයේ සහකාර කම්කරු කොමසාරිස්වරයාගේ දුරකථන අංක 1919 න් ලබාගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.