2014 වසර සඳහා වන ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට එක් කර තිබේ. මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකිය.
මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවිය
www.slelections.gov.lk
ඡන්ද හිමි නාමලේඛනය
http://www.slelections.gov.lk/id/index.aspx