2015 ජනාධිපතිමැතිවරණයසඳහාඇතැම්අපේක්ෂකයන්ගේ නම් ඉදිරියෙන් ඡන්ද ලකුණ වෙනස්කර වතුකරය පුරා බෙදාහරිමින් සිටි ඡන්ද සලකුණු හඳුනාගැනීමේ ව්‍යාජ ආදර්ශ පත්‍රිකා තොගයක් සමග සැකකරුවෙකු අද (05දා) පස්වරුවේ නුවරඑළිය මැතිවරණ කාර්යාලයේ නිලධාරීන්පිරිසක්විසින්අත්අඩංගුවට ගෙන තිබේ.
වතුකරයපුරාමෙම ව්‍යාජ ආදර්ශ ඡන්ද පත්රිකාවබෙදාහරිනබවටමැතිවරණකොමසාරිස්වරයාවෙත ලැබුණුපැමිණිල්ලක් මත ලංකාකම්කරුකොංග්රසයේවෑන් රථයක තිබීමෙම පත්‍රිකා 500ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරාඅත්අඩංගුවටගෙන පරීක්ෂණ සඳහා නෝර්වුඩ් පොලීසියට භාරදී තිබේ. මෙමව්යාජ ආදර්ශ ඡන්ද ලකුණුහඳුනාගැනීමේ පත්රයේඑක්ප්රධාන අපේක්ෂකයෙකුගේ ලකුණ නිසියාකාරවසලකුණුකරඇතිඅතර,අනෙක් ප්‍රධාන අපෙක්ෂකයාගේ ඡන්දසලකුණ සම්පූර්ණයෙන්ම වෙනස්කර ඇත.