N G O වලට ඇමෙරිකාවෙන් මිලියන 1900ක්
- 4 07 2014
- 09:11
- {{hitsCtrl.values.hits}} views
- කැළුම් බණ්ඩාර
මැතිවරණ කටයුතු හා ඡන්ද අයිතිය පිළිබඳව ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුම්වත් කිරීමේ ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක් හෙවත් රුපියල් මිලියන 1900 ක මුදල් රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු යොදා තිබේ.
මෙම මුදල් ලබාගැනීම සඳහා අයදුම් කරන ලෙසට රාජ්‍ය නොවන සංවිධානවලට මේ වනවිටත් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල ප්‍රසිද්ධ දැන්වීම් මගින් දැනුම්දී තිබේ.
ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙසේ මුදල් ලබාදීම පිළිබඳව ඊයේ (03දා) කැබිනට් මණ්ඩලයේදී දැඩි ලෙස සාකච්ඡා වී ඇති අතර, ඊට දැඩි විරෝධය එල්ල වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
