ඡන්ද දායකයන්ට පඩි සහිත නිවාඩු
- 10 03 2014
- 12:45
- {{hitsCtrl.values.hits}} views
- . .
මාර්තු 29 වැනිදා පැවැත්වීමට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්රකාශ කිරීමට නියමිත සියලුම රාජ්ය හා පෞද්ගලික සේවකයන් හට පඩි සහිත නිවාඩු හිමිවන බව රජයේ ප්රවෘත්ති ප්රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
