ඡන්ද විමසීමේ පනතට අනුව ඡන්ද ගණන් කිරීම ඡන්ද පොළෙහිම සිදුවෙයි. එසේ වුවත් අවසථානුගත හේතු අනුව කොට්ඨාසය තුළ එක ස්ථානයකට එක්කර එහෙත් ඒවා වෙන් වෙන්ව ගණන් කිරීමට නියමිතය.
කොට්ඨාසයකට අයත් තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවෙනනේ කොට්ඨාසයේ ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානය තුළය. කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රතිඵලය එම කොට්ඨාසයේ ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානයේදීම ප්‍රකාශයට පත්කෙරෙයි.