චීන විදේස් ඇමති හෙට අගමැති හමුවෙයි
- 8 07 2016
- 16:55
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන විදේශ අමාත්‍ය වං යි මහතා හෙට (09දා) පරවරුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව සිදුවෙයි. දෙරටට වැදගත් කරුණු කිහිපයක් මෙහදී සාකච්ඡා කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
