චීන රජයේ අනුග්‍රහයෙන් මෙරට සිදුවන ව්‍යාපෘතීන් පිළිබඳ සාකච්ඡාකිරීමට ආර්ථීක සහ වාණිජ කටයුතු සදහා වු චීන ශ්‍රීලංකා සහයෝගීතා කමිටුවේ විශේෂ නියෝජිතයන් පිරිසක් ඉදිරි සතිය තුළ මෙරටට පැමිණීමට නියමිතය.
වරාය නගරය, හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය, උතුරු අධිවේගී මාර්ගය ආදීය පිළිබඳව මෙහිදී සාකච්ඡාකිරීමට නියමිතය. එමෙන්ම මෙම පිරිස වරාය නගරයේ සහ හම්බන්තොට නිරීක්ෂණ චාරිකාවකට එක්වීමටද සැලසුම්කර තිබේ.