හයවැනි පැරකුම්බා රජ දවස ශ්‍රී ලාංකික රජ පවුලේ සාමාජිකයෝ සේද මාවතේ ආරම්භක නගරය වූ චැංචෝ ප්‍රදේශයේදී රාජකීය ගරු සැලකිලි ලබමින් ජීවත් වූ බව ඉතිහාස කෘතීන්වල සඳහන් වේ.
වර්ථමානයේ “ෂ” පරපුර නමින් හැඳින් වෙන ඔවුහු තවමත් එම නගරයෙහි ප්‍රභූන් ලෙස ජීවත් වන අතර එම පරපුරේ “ෂුශයින්අ” කුමරිය ශ්‍රී ලංකාවට පැමිණියාය. අමාත්‍ය කරු ජයසූරිය මහතා හා රජ කුමරිය අතර හමුවක් ඊයේ (18දා) පැවතියේය.