චීන ජාතිකයින්ට රටින් පනින්න බැරිවෙයි
- 28 04 2015
- 09:22
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
වියළන ලද මුහුදු අශ්වයින් (මත්ස්‍ය) කිලෝ 60ක් සමග චීන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ රේගු අංශය සමත්ව තිබේ.
මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 23කට අධික වෙයි. චීන ජාතිකයින් අද (28දා) අලුයම චීනයේ ෂැංහායි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
