චීන ජනපති ෂී-ජින්පින් මහතා අද (17දා) උදෑසන අග්රාමාත්ය දි.මු. ජයරත්න මහතා හමුවිය.
සිය දෙදින නිල සංචාරයේ අවසන් දිනය වන අද උදෑසන කොළඹ වරාය නගරයේ ප්රථම අදියරේ ඉදිකිරීම්වල නිල විවෘත කිරීම්වලට සහභාගි වීමෙන් පසු චීන නායකයා හා අගමැතිවරයා අතර මෙම හමුව සිදුවිය.