චීනයේ ආරක්ෂක අමාත්‍ය චැන්ග් වැන්කුආන් ශ්‍රී ලංකාවේ හා නේපාලයේ සංචාරයක් අද (19දා) අරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
ශ්‍රී ලංකාව හා නේපාලය අතර සිය ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
චීනයේ නියෝජ්‍ය නාවික ප්‍රධානී සු සිකිආන්ද මෙම සංචාටය රටක්ව තිබේ.
නේපාලය හා චීනය අතර පැවැත්වීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පිළිබඳවද දෙපාර්ශ්වය අතර කරුණු හුවමාරු කර ගැනීමට නියමිතය.