අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කරන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවැසීය.
විශ්වාසභංග යෝජනා විවාදයේදි අදහස් දක්වමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
එසේම මෙම විශ්වාසභංග යෝජනාව පුද්ගලිකව හෝ දේශපාලන උවමනාවකට අනුව ඉදිරිපත් කර නොමැති බවත් ඔහු පැවැසීය.