ගෝල්ඩන් කී නඩුව අවසන්
- 4 08 2015
- 12:21
- {{hitsCtrl.values.hits}} views
- ලක්මාල් සූරියගොඩ
ගෝල්ඩන් කී නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (04දා) අවසන් කරනු ලැබීය.
තැන්පත්කරුවන්ට අහිමි වූ මුදලින් 41%ක් ගෙවීමට රජය ගත් ක්‍රියාමාර්ගය ශ්‍රේෂ්ඨාධිකරණ්‍ය අනුමත කළේය.
එයට තැන්පත්කරුවන්ද එකඟ විය.
නඩුව වසර හයක කායලක් ඇදී ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
