ගෝල්ඩනී කී තැන්පත්කරුවන්ට අහිමිවූ මුදල් වලින් 41%ක් ආපසු ගෙවීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව නීතිපතිවරයා අද (18දා) ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සෑම තැන්පත්කරුවෙකුටම අහිමි වූ මුදලින් 41%ක් නැවත හිමිවෙනු ඇත.
ගෝල්ඩන් කී නඩුව අද (18දා) ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල කමිටුව හමුවේ විභාගයට ගත්තේය.