ගෝල් ෆේස් පිටියේ ඉදිකෙරෙමින් පවතින හෝටල් ව්‍යාපෘතියකදී පැරණි කාල තුවක්කුවක කොටසක් මතුව තිබේ.
ඊයේ (26දා) එහි කම්කරුවන්ට කාලතුවක්කුවේ බඳ කොටස හමුවිය. ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
පැරණි යුද හමුදා මූලස්ථානය පැවැතියේ එම ස්ථානයේය.

.jpg)
.jpg)
.jpg)

.jpg)
