හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොළේදී පැය කිහිපයක කාලයක් රඳවාගෙන ප්රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.
ඔහු අද (19දා) අලුයම 6.00ට පමණ විදෙස් සංචාරයකින් පසුව දිවයිනට ළගා වි ඇති පසුව ඔහුගෙන් ප්රකාශ සටහන් කරගන්න බව වාර්තා වෙයි.
පැය තුනකට අධික කාලයක ඔහුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවද වාර්තා වෙයි. කුමන කරුණක් සම්බන්ධයෙන් ප්රකාශ සටහන් කරගෙන ඇත්දැයි වාර්තා නොවේ.