ගෝඨාගේ 'එළිය' අද එළියට
- 6 09 2017
- 10:51
- {{hitsCtrl.values.hits}} views
- . .
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන 'අපේක්ෂාවන් දල්වන්නට - එළිය' සංවිධානය අද (06දා) බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හිදී සවස 5.00ට එළිදැක්වීමට නියමිතය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට එරෙහිව රට තුළ මතයක් ඇති කිරීමේ අරමුණින් 'අඳුරින් එළියට - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය' නමින් ජනතාව දැනුම්වත් කිරීමටද මෙම සංවිධානය සූදානමින් සිටියි.
සමාරම්භක උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, මෙම සංවිධානය සඳහා දේශපාලඥයන් මෙන්ම විද්වතුන්ද එක්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
