රක්නා ලංකා සමාගම සහ ඇවන්ඩ්ගාඩ් සමාගම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සිදුකළ ඉල්ලීමකට අනුව අද (23දා) ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට පැමිණියේය.