හිටපු ආරක්ෂක ලේකම් රජයට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන්වන තුරු ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනමක් නිකුත් කළේය.
ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ විනිසුරුවරු පෙත්සම විභාග කරති. පෙත්සම විභාගයට ගැනීම ඔක්තෝබර් 6 වැනිදා සිදු කිරීමට නියමිතය.
ගෝඨාභයේ පෙත්සම විභාගයෙන් විනිසුරු අලුවිහාරේ ඉවත්වෙයි
ගෝඨා තනියම එයි
ගෝඨාගේ පෙත්සම අද කැඳවයි