සෞදි අරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි සෞදි අරාබියනු ගුවන්සේවයට අයත් එස්.වී. 782 දරණ ගුවන් යානය තුළදී මිය ගොස් ඇති බවට සැකකරන ඉන්දුනීසියානු කාන්තාවකගේ මළසිරුරක් අද (12දා) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මීගමුව මහ රෝහළට ගෙන යනු ලැබීය.
අදාළ ගුවන් යානය අද උදෑසන 10 ට පමණ කටුනායකට පැමිණ ඇත. ගුවන් යානය ගොඩ බැස්ස්වීමට ආසන්නව තිබියදී ඇය මියගොස් ඇති බවට සැකකරයි.