ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුවන් ගමන් පාලකවරු ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (06දා) රාත්‍රියේ අවසන් කළ බව එම සංගමය කියයි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.