www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙයි. ඇය ඒ සඳහා ප්රතාකාර ලබා ගැනීමට පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇත. ඇයගේ නාවල පිහිටි නිවසේ සිදුවූ ගෑස් කාන්දුවක් මේ සඳහා හේතු වී ඇතැයි වාර්තා වෙයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd