ගිරවු අලෙවියට තබා අත්අඩංගුවට
- 3 06 2015
- 09:46
- {{hitsCtrl.values.hits}} views
- . .
බේරුවල, හෙට්ටිමුල්ල ප්රදේශයේදි සත්ව හිංසාව ඇති වන පරිදි ගිරවු අලෙවි කිරිම සදහා ප්රදර්ශණය කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (02දා) අත්අඩංගුවට ගෙන තිබේ. පොල්කොටුව බේරුවල ප්රදේශයේ පදිංචිකරුවෙක් සැකකරු සමග ගිරවුන් 18දෙනෙකු, දැල් කූඩු 02 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
