www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
සයිටම් විරෝධී ජනපවුර විසින් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (30දා) රාත්රියේ පවත්වන විරෝධතා ව්යාපාරය ආරම්භ කළ බව සයිටම් විරෝධී ජනපවුර සංවිධානය සඳහන් කරයි.
මේ අනුව අද (30දා) මධ්යම රාත්රිය වන තෙක් විරෝධතා පා ගමන් විරෝධතා රැලි ඇතුළු විරෝධතාවයන් සිදුකරන බවද එම සංවිධානයේ සාමාජික ජාතික වෘත්තීය සමිති මාධ්යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
ගිනිගත් රාත්රිය ලෙස මෙය නම් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd