අම්බලන්තොට, ජංසගම ප්රදේශයේදී විදේශ රටක නිශ්පාදිත කානු දෙකේ බෝර 12 තුවක්කුවක් හා විදේශ රටක නිශ්පාදනය කරන ලද බෝර 12 අවියක් සහ බෝර 12 ජීව උණ්ඩ 04ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ (19දා) සමත්ව තිබේ.
සැකකරු අද දින හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.