කිරිමැටියාන කන්දේවත්ත ප්රදේශයේ නිවසක් තුළ වළලා තිබූ ගිනි අවි 03ක් සහ උණ්ඩ 39 ක් සමග සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලීසිය පෙරේදා (02) සමත් විය.
ඇය ඊයේ (03) මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සැකකාර කාන්තාව 37 හැවිරිදි තිදරැ මවකි. ඇයගේ සැමියා විදේශගතව සිටියි.