කිලෝ ග්‍රෑම් 12.5 එල්.පී. ගෑස් සිලින්ඩරයක මිල අද (09දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 250කින් අඩු කිරිමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
කැලණිය වෙදමුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී එහි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම මිල අඩුකිරිම සිදුකර තිබේ.