මුස්ලිම් කාන්තාවන් අදින අැදුමකින් සැරසී කටුනායක ගුවන්තොටට අැතුලු වූ ශ්රී ලාංකික ජාතික පිරිමි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාර් සිට පැමිණි සිය පෙම්වතිය බැලීමට ඔහු මෙසේ කාන්තා අැදුමකින් සැරසී ගුවන්තොටුපළට අැතුලු වී අැතැයි වාර්තා වෙනවා. සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවෙන අතර ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.