හෙටට (08දාට) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මගින් සංවිධානය කරන වැඩසටහනක් හෙට සවස 3ට කොළඹ විහාරමහා දේවී
එළිමහන් රංග පීඨය අසළ ප්‍රදර්ශන භූමිය තුළදි පැවැත්විමට නියමිතය.
"ගැහැනුන්ට දේශපාලනය ඇලජික්ද - දේශපාලනයට ගැහැනු ඇලජික්ද?" යන තේමාව යටතේ එහිදී සංවාද සභාවක් පැවැත්වීමට නියමතිය. විද්වතුන් කිහිපදෙනෙක්ම එහිදී දෙසුම් පැවැත්වීමට නියමිතය.