ඹෟෂධ වර්ග 47 ක මිල අඩුකිරීම පිළිබඳ ගැසට් නිවේදනය ලබන බ්‍රහස්පතින්දා වනවිට ප්‍රකාශයට පත්කිරීමට උත්සාහ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.
ජනතාවට අත්‍යවශ්‍ය මෙන්ම මිල අධික ඖෂධ වර්ග 47 ක් මෙලෙස මිල අඩුකරන බවද හෙතෙම පැවසුවේ අද(17දා) පැවැති මාධ්‍ය හමුවකදීය.