ඌවේ මැතිවරණ වේදිකාවලදී ප්රතිවිරැද්ධ පක්ෂවල අපේක්ෂකයින්ට විවිධ චෝදනා නගමින් කරන ප්රකාශ ප්රචණ්ඩ ක්රියාවලට මුලික හේතුව බව පොලීසිය පවසයි.
ගැටුම්වලට අතවනන ප්රකාශ වලින් තොරව මැතිවරණය සිදුකරන ලෙසද එමගින් නීතිය හා සාමය ආරක්ෂාකීරීමට පහසුවක් වන බවද පොලිස් මූලස්ථානය සදහන්කරයි