ගාලු - කොළඹ පාර තාවලිකව වැසේ
- 3 10 2014
- 12:21
- {{hitsCtrl.values.hits}} views
- . .
ගාල්ල වරාය පොලිස් වසමේ කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන ලබන පෙරහර හේතුවෙන් අද (03දා) ගාල්ල - කොළඹ මාර්ගය තාවකාලිකව වසා දැමෙන බව පොලිසිය කියයි.
ඒ සඳහා විකල්ප මාර්ග වශයෙන් රාත්රි 7.30 සිට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
