ගාල්ල ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිනියකට මෙම මස 17 දා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර ඇත.
පුරාවිද්‍යා නීති උල්ලංඝනය කරමින් විදුහලේ තාප්පයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඇයට මෙලෙස සිතාසි නිකුත්කර ඇත.