ගාල්ලේ ප්රදේශ කිහිපයකට හෙට වතුර නෑ
- 18 06 2017
- 05:30
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
බද්දේගම ජල පවිත්රාගාරයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් 19 වැනි සඳුදා උදේ 8.00 සිට ප්රදේශ 05 කට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව එම කාලය තුළදී අම්බලන්ගොඩ, බටපොල, ඇල්පිටිය, බලපිටිය හා කොස්ගොඩ යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
