ගාලු දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 200 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. අද (05දා) අලුයම සිට උදෑසන 6 දක්වා කාලයේදි නාගොඩ, යටලමත්ත ප්‍රදේශයන්ට මිලි මීටර් 180-200ක වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබේ.