ගාල්ල පොලීසිය අනවසර මැතිවරණ පුවරු ඉවත් කරයි
- 7 02 2014
- 17:36
- {{hitsCtrl.values.hits}} views
- . .
මැතිවරණ කොමසාරිස් වරයාගේ අණ අකුරටම ඉටු කරමින් ගාල්ල නගර මධ්‍යයේ සවිකර තිබූ අනවසර මැතිවරණ ප්රචාරක පුවරු ඉවත් කිරීම අද (7) ගාල්ල පොලිසිය මඟින් සිදු කරන ලදී.
අනුර ප්‍රියන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
