ගල්නෑව මාවතගම එක්සත් ජාතික පක්ෂ රැස්වීමකට පැමිණි පිරිසක් විසින් ඊයේ (16දා) වෙඩිතබා ගියැයි කියන සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකුගේන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත්බව ගල්නෑව පොලීසිය කියයි.
ටී. පනස්හය ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර රැස්වීම් භූමියේ තිබී පතොරොම් කොපු හතරක් සොයාගෙන තිබේ.
මැර පිරිස යතුරුපැදි පහකට හා ශබ්ද විකාශන යන්ත්ර සහිත ලොරියකටද හානිකර තිබේ.