රොහින්ග්යා සරණාගතයින් පිරිසක් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට ඇති වූ උණුසුම්කාරී තත්ත්වයට අදාළව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ ඒකකය පරීක්ෂණ පවත්වන්නේ වැඩබලන පොලිස්පති සී.ඩි. වික්රමරත්න මහතා කළ නියෝගයක් අනුවය. පසුගිය 26 දා මෙම සිදුවීම සිදුවිය.