විනිසුරු සරත් ද ආබෘට එරෙහිව පැවැති නඩුවේදී සැකකාර විනිසුරුවරයාට පක්ෂපාති තීරණයක් ලබා දී ඇති බව අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ නඩුවේ නඩු වාර්තා පරීක්ෂා කිරීම සඳහා ගල්කිස්ස උසාවියේ ලේඛකාධිකාරීට නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව එම නියෝගය ලබාදීමටත් ශේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
සර්ත් ද ආබෘ මහතා තම නිවසේ රාජකාරියේ සිට ගෘහ සේවිකාවකට පහර දී ඇති බව ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.