රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට සිරගෙදර ආහාර වෙනුවට නිවැසින් ගෙනෙන ආහාර, ආහාරයට ගැනීමට කටයුතු කළේ ඇයි දැයි යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් පක්ෂය විසින් සිදුකර තිබේ.
මන්ත්‍රීවරයා වසර 23ක් නිර්මාංශ ආහාර ගත්තෙක් බවත්, අමිල පිත්ත (ග්‍රැස්ට්‍රයිටීස්) රෝගයෙන පෙළෙන නිසා මිරිස් අධික ආහාර ගැනීමට නොහැකි හෙයින් ඔහු නිවසින් ආහාර ගෙන්වා ගැනීමට තීරණ්ය කළ බව පක්ෂය නිකුත් කළ නිවේදනයක වෙයි.
මාධ්‍ය වාර්තා කරන අයුරින් මන්ත්‍රීවරයාට සිර ගෙද කෑම එපා වී නිවසින් කෑම ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා නැති බවද එම නිවේදනයේ සඳහන් වෙයි.