ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ඇස් දන් දෙයි
- 10 10 2017
- 19:42
- {{hitsCtrl.values.hits}} views
- . .
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළුව එම පක්ෂයේ මධ්‍යම කාරකසභිකයන් සියලුදෙනා ඇස් දන්දීමේ පොරොන්දු පත්‍ර අක්ෂිදාන සංගමයට හෙට (11දා) දිනයේ බාරදීමට සැලසුම් කර තිබේ. කොළඹ 07, විද්‍යා මාවතේ පිහිටි දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී අද උදෑසන 10.00ට මෙම පොරොන්දු පත්‍ර බාරදීමට නියමිත බව පිවිතුරු හෙළ උරුමය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

