රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අ ද(21දා) පැවත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි කරවීමට හැකියාව ලබුණු බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
දැඩි පරිශ්රමයක් දරා අවසාන මොහොතේ මෙම අවස්ථාව ලබාගත් බවද ඔහු කීය. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාද සඳහන් කළේ මන්ත්රීවරයා පාර්ලිමේන්තුවට පැමිණි බවයි.